25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්

දසවැනි පාර්ලිමේන්තුව තුළ කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්න සහ රුවන් මාපලගම යන මහත්වරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම යෝජනාව පිළිබඳ සළකා බලා ඉදිරි කටයුතු කිරීම සඳහා මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කළේය.

Related posts

ටීචර් අම්මා අධිකරණයට එයි

IndusaraMedia

කොළඹ සිට මුම්බායි වෙත ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක්

IndusaraMedia

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දීලා- පොලිසියෙන් නිවේදනයක්..

IndusaraMedia

මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..

IndusaraMedia

රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

IndusaraMedia

පිල්ලෙයාන් ඈදා අභියාචනාධිකරණයට අපහාස කළැයි සමාජ මාධ්‍ය ගිණුම් 6ක් ගැන CIDයෙන් විමර්ශන

IndusaraMedia

Leave a Comment