24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ගෝටාභයත් ලොකු නඩුවක පැටලේ.. භාතිය සංතුෂ්ටත් චෝදනා.. රජයේ ලොක්කෙක් සාක්‍ෂි දෙයි..

2014 සැප්තැම්බර් 09 වැනිදා වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ සංගීත ප්‍රසංගයට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව රුපියල් ලක්ෂ 276ක මුදලක් වැයකරමින් රජයට පාඩු කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවා විය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීනීය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ (05) පැවැසුවාය

ඒ් අනුව සංගීත ප්‍රසංගය කළ භාතිය-සන්තුෂ් නමැත්තන්ද සිද්ධියේ සැකකරුවන් විය යුතු යැයිද මෙම සියලු කරුණු අනාවරණය කරමින් රහස් ප්‍රකාශයක් දීමට වුවත් තමන් සූදානම් බවත් ඇය දැනුම් දුන්නාය.

ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව උත්සව සංවිධානය කටයුතු සමාගමකට බාරදී රජයට රුපියල් 276 පාඩුවක් කර ඇතැයි කියමින් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී හිටපු සාමාන්‍යාධිකාරිනිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් ජයවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය.

C news

Related posts

ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමට සූදානම්

IndusaraMedia

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරුන් පත් කෙරේ

IndusaraMedia

මුහුණු පොත හරහා හාද වී කොල්ලකන කල්ලියක්

IndusaraMedia

‘ජනාධිපතිට හොරෙන් අපරාධ සිරකරුවෙකුට ජනාධිපති සමාව දීලා..’ ජනාධිපති කාර්යලය CID යයි..

IndusaraMedia

රැඳවියා නිදහස් කිරීමේ වරදට ගෙදර යවන්න ඕන ජනාධිපති…- දිලිත්

IndusaraMedia

මරණ සියයට 70කට හේතුව අධි රුධිර පීඩනය

IndusaraMedia

Leave a Comment