24.3 C
New York
July 7, 2025
HealthHot NewsLocal News

ලංකා හොස්පිටල් සභාපති ඉල්ලා අස්වෙයි

වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා වහාම ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී සභාපති ධුරයෙන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඊයේ :05* දින සිට බලපැවැත්වෙන පරිදි ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි සභාපති විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වන බවට ඒ මහතා දැනුම් දී ඇත.

2024 දෙසැම්බර් 05 දින අදාළ තනතුරුවල වැඩභාර ගන්නා ලද ඒ මහතා මාස 06ක කාලයකට පසු ඉවත් වීමට තීරණය කර තිබේ.

Related posts

කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

IndusaraMedia

කෙහෙලිය අත්අඩංගුවට  

IndusaraMedia

දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්

IndusaraMedia

මහින්දානන්ද දඬුවමට එරෙහිව ඇපීල් කරයි.. ඇප ඉල්ලයි..

IndusaraMedia

කොටි රත්තරන් වලට මහින්ද දුන් සුපිරි ගේම..

IndusaraMedia

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ වැඩ තහනම් කිරීමට කැබිනට් තීරණයක් 

IndusaraMedia

Leave a Comment