Hot NewsLocal Newsඅඹ ගෙඩි දෙකක් රුපියල් 775,000කට වෙන්දේසි වෙයි. by IndusaraMediaJune 6, 2025June 6, 2025065 Share0 යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හීදි ඉදිරිපත්කල අඹගෙඩි දෙකක් රුපියල් 775,000 ක මුදලකට වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය. C news Post Views: 82