25.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

හේෂා විතානගේට මැතිසබයෙන් නව තනතුරක්

අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි පත්ව තිබේ.

එම කාරක සභාවේ මංගල රැස්වීම ඊයේ (06) පාර්ලිමේන්තුවේදී රැස් විය.

එම අවස්ථාවේ දී කාරක සභාවේ සභාපතිවරයා ලෙස හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී වී.එස්. රාධක්‍රිෂ්ණන් විසින් යොජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.

මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Related posts

පාළාත් සභා මැතිවරණය කල් යයි..

IndusaraMedia

මාලිමාවේ අලුත් මන්ත්‍රීවරු ඊළඟ අවුරුදු 4රේ ලොවෙත් නැතිවෙන්න වැඩ කරනවා

IndusaraMedia

කටුනායක අදත් වෙඩිතැබීමක්

IndusaraMedia

අපේක්‍ෂකයෙක් ප‍්‍රභාකරන්ගේ රුව යොදා මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදයි…

IndusaraMedia

ෂුභාන්ෂු ෂුක්ලා ඉන්දීය ඉතිහාසය අලුත් කරමින් අභ්‍යවකාශ තරණයට එක්වෙයි

IndusaraMedia

මැතිසබේ සේවක කෑම බිල තුන් ගුණයකින් නග්ගයි

IndusaraMedia

Leave a Comment