25.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

අලුත් එයාර් බස් එකට මාසෙකට ඩොලර් 275,000ක ගාස්තුවක් ගෙවන්න ඕනලු

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ප්‍රංශයෙන් බදුගත් නව එයාර් බස් ගුවන්යානය වෙනුවෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාසිකව ඇමරිකානු ඩොලර් 275,000ක ගාස්තුවක් ගෙවිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (05) පැවැසීය.

එයාර් බස් යානයෙන් උපයන ආදායම හා සසඳන විට එය විශාල මුදලක් නොවන බව ඔහු පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය.

Related posts

පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

IndusaraMedia

ලෝක ආර්ථික සමුළුවේ මා කල කතාව විකෘති කර ෆේස්බුක් දාලා..

IndusaraMedia

බිත්තර මිල හොදටම අඩුවේ..

IndusaraMedia

චාල්ස් තෝමස්ගේ ‘සිහිනය’ මල්වතු නාහිමි තහනම් කරයි.. 

IndusaraMedia

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට

IndusaraMedia

ජනපති නගින වේදිකාව ෆොටෝ ගත් අයෙක් අල්ලයි…

IndusaraMedia

Leave a Comment