25.3 C
New York
July 7, 2025
Hot News

මාව වට්ටපු එක කුමන්ත‍්‍රණයක්..- කඩුවෙල නගරාධිපති

තමන් වට්ටපු එක කුමන්ත්‍රණයක් යැයි කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

නගරාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව උත්සවයේදී තමන් ඇද වැටීම කුමන්ත්‍රණයක් යයි හෙතෙම චෝදනා කරයි.

ඒ මහතා එදින උත්සවයේ පූජ්‍ය පක්ෂයට ගෞරව කිරීමට යාමේදී පය පැටලී බිම ඇද වැටිණි.

Related posts

ආණ්ඩුවේ මා ඇතුළු 15ක් සමාජ ජාලවල නානවා.. අනුරත් ජෝක් එකට අරගෙන..

IndusaraMedia

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

IndusaraMedia

ජුනි තිහට පෙර වත්කම් බැරකම් ඉල්ලයි

IndusaraMedia

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාවක්

IndusaraMedia

සක්විති රණසිංහට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්

IndusaraMedia

මැයි දිනයට ආ මාලිමා බස් අධිවේගයේ නවත්වා කෑම කති..

IndusaraMedia

Leave a Comment