23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

ත්‍රීරෝද රථයක් කොල්ලකෑ පුද්ගලයෙක් අත්අඩංගුවට

ත්‍රීරෝද රථයක් කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (08) පස්වරුවේ රාගම බස් නැවතුම්පල අසලදී රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර  අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09 මිලිග්‍රෑම් 480 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 26 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී 2025.06.04 වන දින රාගම පොලිස් ස්ථානයට වාර්ථා වූ රුපියල් 1,800,000/=ක් වටිනා ත්‍රීරෝද රථයක් කොල්ලකෑමේ අපරාධයේ සැකකරු බවට අනාවරණය වී ඇත.

කොල්ලකන ලද ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

adaderana

Related posts

නිවසකින් යුද උපකරණ හා පතොරම් තොගයක් සොයා ගැනේ

IndusaraMedia

IVF තාක්ෂණයෙන් කළ පළමු ගැබ් ගැන්වීම සාර්ථකයි

IndusaraMedia

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක දැවැන්ත සේවක කප්පාදුවක් 

IndusaraMedia

ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?

IndusaraMedia

පේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී

IndusaraMedia

චිකුන්ගුන්යා ශීඝ්‍ර ව්‍යාප්තියක

IndusaraMedia

Leave a Comment