පළාත් සභා මැතිවරණය වහා තියන්න..- මෝදි දන්වයි..

හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ආණ්ඩුවට සිහි කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඉන්දියාවට අවශ්‍ය වී ඇත.

ඒ සමගම පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා සිටිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද සූදානමින් සිටී.

ඒ සඳහාත් විදේශීය සහාය ලැබෙන බවත් වාර්තා වෙයි.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments