25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

රෝහිත රාජපක්‍ෂ යැවූ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ..- මුදල් අමාත්‍යංශය

සුප්‍රීම් ග්ලෝබල් ආයතනය මගින් 2012 වසරේ අභ්‍යවකාශගත කළ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජයේ මුදල් වැයකර නොමැති බව මුදල් අමාත්‍යංශය පවසා ඇත.

සමීර ගුණසේකර නම් අයකු විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශය මගින් ඉල්ලා සිටි තොරතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යංශය මේ බව සනාථ කර ඇත.

චීනයේ පෞද්ගලික සමාගමක් වන සිප්‍රීම් ග්ලෝබල් ආයතනයේ අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරන ව්‍යාපෘතියේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ ද සේවය කළ අදාළ චන්ද්‍රිකාව සඳහා රජයේ මුදල් රුපියල් මිලියන සිය ගණනක් යොදවා ඇති බවට විපක්ෂ කණ්ඩායම් චෝදනා කළේය.

C news

Related posts

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ පත්වීම බලරහිත කරමින් නියෝගයක්

IndusaraMedia

මහ බැංකුවෙන් නිවේදනයක්

IndusaraMedia

මෙරට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්තමක කිරීමට කැනඩාවේ විශේෂ අවධානය…

IndusaraMedia

මගීන් 240ක් සමග ඉන්දියාවේ ගුවන් අනතුරට පත් ගුවන් යානයේ සිටි මගීන් ගැන අනාවරණයක්

IndusaraMedia

අප හා එක්වූ නරක අය හොද අය කරනවා..- රන්ජන් ජයලාල්

IndusaraMedia

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

IndusaraMedia

Leave a Comment