29.3 C
New York
July 7, 2025
Foreign NewsHot News

මනිපූර් ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා අවහිර කරයි

වාර්ගික නායකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ආරම්භ වූ විරෝධතාවක් මුල්කරගෙන ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව එම ප්‍රාන්තයට ඇඳිරි නීතිය පනවා එහි අන්තර්ජාල සේවා අවහිර කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ දිනයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ එහි වෙසෙන මයිතී ගෝත්‍රික අවිගත් කල්ලියක නායකයින් පිරිසකි.

මෙම කල්ලි නායක අසීම් කන්න් සිං ද මේ පිරිසට අයත් වන අතර, 2023 වසරේ එම ප්‍රාන්තයේ සිදුවූ විවිධ අපරාධ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ප්‍රාන්තය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වී ඇත්තේ ඉන් පසුවය.

Related posts

සංචාරක ක්ෂේත්‍රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර

IndusaraMedia

කොට්ටාවේ නිවසක ගින්නෙන් තරුණියක් මරුට

IndusaraMedia

මාලිමාණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණ එපා.. ඔවුනට සභා පිහිටුවීමට ඉඩ දෙනු..- පෙරටුගාමී

IndusaraMedia

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

IndusaraMedia

ඉන්දු – පාකිස්තාන අර්බුදය කැබිනට් මාධ්‍ය හමුවටත්

IndusaraMedia

ට්‍රම්ප්-ඉලොන් මස්ක් තරහා වෙලා

IndusaraMedia

Leave a Comment