29.3 C
New York
July 7, 2025
Foreign NewsHot News

නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 1,983කි.

ඔහුගේ එක්දින තරගවලදී ශතක තුනක් රැස් කර ඇති අතර රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 118කි.

නිකලස් පූරන් 20යි 20 තරග 106ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු 2275කි.

20යි 20 තරගයකදී පූරන් රැසක්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ ලකුණු 98කි.

Related posts

තරුණ සේවා සභාවේ තව සෙල්ලම් විගණනයෙන් එළියට

IndusaraMedia

ලංකා හොස්පිටල් සභාපති ඉල්ලා අස්වෙයි

IndusaraMedia

දිවි නසාගත් කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයකට ලක්වූ බව හෙලිවුනා..- පොලිසිය

IndusaraMedia

පරීක්‍ෂා නොකර බහාළුම් 323ක් නිදහස් කර ඇත්තේ බිමල්ගේ අණට.. අධිකරණයේ නඩු පවරයි…

IndusaraMedia

චිකුන්ගුන්යා ශීඝ්‍ර ව්‍යාප්තියක

IndusaraMedia

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්

IndusaraMedia

Leave a Comment