25.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ගම්පහ තැන් රැසකට හෙට පැය 10ක ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ රැසකට හෙට  (11) වන දින පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

ඒ අනුව හෙට උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා ජල කප්පාදුව සිදුකෙරේ.

පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව බලපානු ඇත.

බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට නියමිතයි.

Related posts

කොට්ටාවේ නිවසක ගින්නෙන් තරුණියක් මරුට

IndusaraMedia

මාලිමා පුංචි ආණ්ඩුවෙන් ලොකු වැඩක්.. අලුත් සභාපති සුඛෝපභෝගී පුටුව අතහැර වේවැල් පුටුවක් ගනී..

IndusaraMedia

ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?

IndusaraMedia

ත්‍රීරෝද රථයක් කොල්ලකෑ පුද්ගලයෙක් අත්අඩංගුවට

IndusaraMedia

ලංකා හොස්පිටල් සභාපති ඉල්ලා අස්වෙයි

IndusaraMedia

නිවසකින් යුද උපකරණ හා පතොරම් තොගයක් සොයා ගැනේ

IndusaraMedia

Leave a Comment