ChatGPT ලොව පුරා හදිසි බිඳ වැටීමක

ලොව පුරා ප්‍රචලිත ChatGPT සේවාව හදිසියේ බිඳ වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වේ.

විදෙස් වාර්තා අනුව ලොව පුරා බොහෝ පරිශීලකයින්ට ChatGPT සේවාව ලබා ගත නොහැකි ව තිබේ.

මේ සම්බන්ධව ස්වංක්‍රීය පණිවිඩයක් මගින් දිස්වනුයේ ප්‍රතිචාර ජනනය කිරීමේදි දෝශයක් මතුවන බැවින් එම දෝශ දිගටම පවතින්නේ නම් උපකාරක මධ්‍යස්ථානය හා සම්බන්ධ වන ලෙසය.

සිද්ධිය වූ අවස්ථාවේ OpenAI නිල පැහැදිලි කිරීමක් නිකුත් කර නොමැති අතර සිය කණ්ඩායම මෙම ගැටළුව විමර්ශනය කරමින් සිටින බව සඳහන් කර ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments