25.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

රැඳවියා නිදහස් කිරීමේ වරදට ගෙදර යවන්න ඕන ජනාධිපති…- දිලිත්

තමන් නිදහස් කළ රැඳවියන් පිළිබඳ ජනාධිපති නොදන්නා බව කියන විට උදේට පත්තරෙන් සියල්ල දැනගත් ජනපති සිහිවන බවත් මේ ජනාධිපති පත්තරෙත් කියවා නොමැති බවත් සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.

එම සිරකරු නිදහස් කිරීමේ වරදට වැඩ තහනම් කර ඇත්තේ පැත්තක සිටි බන්ධනාගාර කොමසාරිස්වරයාගේ බවට ද ඔහු චෝදනා කරයි.

ජනාධිපති සමාව ලැබිය යුතු අනුරාධපුර බන්ධනාගාර සිරකරුවන් ලැයිස්තුව ඍජුවම එම බන්ධනාගාර අධිකාරීවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කරන බවත් එම වරදට ගෙදර යනවා නම් යා යුත්තේ ජනාධිපතිවරයා බවත් දිලිත් ජයවීර අවධාරණය කරයි.

C news

Related posts

ශ්‍රී ලංකාවේ මීළඟ පියවර ගැන IMF මතක් කරයි

IndusaraMedia

දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

IndusaraMedia

ජාතික වෙසක් සතිය අදින් අවසන් වෙයි

IndusaraMedia

නුවර කුණුවලින් ටොන් 625ක් කොළඹට

IndusaraMedia

සෞඛ්‍ය අමාත්‍යංශයේ තරග විභාගයකට එරෙහි විරෝධතා.. අධිකරණයෙන් වාරණ නියෝගයක්…

IndusaraMedia

ස්ටාලින් වර්ජනයකට සූදානම් වෙයි

IndusaraMedia

Leave a Comment