පේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී

උඩරට මාර්ගයේ පේරාදෙණිය හා මහනුවර අතර දුම්රිය මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් සිදුව ඇත.

මහනුවර උසාවී සංකීර්ණයට ආසන්නයේ මෙලෙස දුම්රිය මාර්ගයට යටින් සිදුරක් ආකාරයට ගිලා බැසීම සිදුව ඇත. මේ නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතුව ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments