29.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

සෝමවංශ අමරසිංහ 09 වැනි ගුණ සැමරුම

ජනතා විමුක්ති පෙරමුණ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළ පිරිස් සමඟ එම පක්ෂයේ වර්තමාන නායකයින් එකතුවී සිටින බව ජනතා සේවක පක්ෂය පවසයි.

එහි නායක ජයන්ත විජේසිංහ මහතා මේ අදහස් පළකළේ, අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතාගේ 09 වැනි ගුණසැමරුමට අද පස්වරුවේ එක්වෙමිනි. 

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතාගේ 09 වැනි ගුණසැමරුම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගරයේදී අද පස්වරුවේ පැවැත්වුණු අතර එය සංවිධානය කරනු ලැබුවේ ඔහු අවසන් වරට නායකත්වය දැරූ ජනතා සේවක පක්ෂය විසිනි.

Related posts

දයාසිරි අදත් CIDයට

IndusaraMedia

වියදම් පෙන්නන්න අපේක්ෂකයන්ට දින දෙයි

IndusaraMedia

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට

IndusaraMedia

දේශබන්දුට පාතාලයෙන් තර්ජන 

IndusaraMedia

මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට

IndusaraMedia

මන්නාරමේ තෙල් ගොඩගන්න ආයෝජකයන් කැදවයි…

IndusaraMedia

Leave a Comment