23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ආණ්ඩුවෙන් සහතිකයක්

ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (17) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරට පැවසුවේ මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ තිබෙන බවය.

එමෙන්ම ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත් ඉදිරියට අවශ්‍ය පරිදි ඉද්ධන තොග ඇණවුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Related posts

හදිසි පරීක්‍ෂාවකින් එක බස් නැවතුමකින් බස් රථ 24ක් ධාවනයෙන් ඉවතට…

IndusaraMedia

‘ජනාධිපතිට හොරෙන් අපරාධ සිරකරුවෙකුට ජනාධිපති සමාව දීලා..’ ජනාධිපති කාර්යලය CID යයි..

IndusaraMedia

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්.

IndusaraMedia

‘දිනපු පළාත් සභා පිහිටුවීමේදී අපට බාධා කළොත් අපිත් බාධා කරනවා’…- ටිල්වින්

IndusaraMedia

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්

IndusaraMedia

පොල් මිල වැඩි ඇයි.. ජනපතිට ප‍්‍රශ්ණයක්..

IndusaraMedia

Leave a Comment