23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

කොළඹ දින්න ඩීල් එක පෙරටුගාමීන් හෙලි කරයි…

කොළඹ පුරපති පත්කිරීම සඳහා ජාතික ජනබලවේගය රහස් ඡන්දයක් ඉල්ලා සිටින්නේ ඇයි ද යන්න විමසිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විධායක සභික දුමින්ද නාගමුව පවසයි.

“රහස් ඡන්දයක් ඉල්ලනවා කියන්නේ විවෘතව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි එකඟතාවක් තියෙනවා. කණ්ඩායම් අතර යම් එකඟතාවක් ඇත්නම් එය විවෘතව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕන.

මෙතන සැඟවුණු එකඟතාවක් ඇති නිසා ඡන්දේ දෙන අයට ප්‍රසිද්ධියේ පෙනී ඉන්න බෑ. ඡන්දේ ගන්න අයටත් අපි ඡන්දෙ ගන්නේ කාගෙන්ද කියලා ප්‍රසිද්ධියේ කියන්න බෑ.

මේ රහස් ඡන්දය සමග ඔවුන් ගෙනා දේශපාලන සංස්කෘතිය පිළිබඳ කතිකාව ඔවුන් විසින්ම අභියෝගයට ලක් කර තිබෙනවා. මේ හරහා පෙන්නේ ඩීල් දේශපාලනය නැවත ඉස්මතු වීමක්.”

C news

Related posts

ප‍්‍රධාන සමාගමකට මත්පැන් බෝතල් කරන්න බලපත‍්‍රයක්…

IndusaraMedia

පොහොට්ටුවට සභාපතිධුර දෙකක් යයි..

IndusaraMedia

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව පැමිණි පිරිසක් යාපනයේදී අත්අඩංගුවට

IndusaraMedia

සජබ අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

IndusaraMedia

තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි..

IndusaraMedia

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

IndusaraMedia

Leave a Comment