අජිත් පෙරේරා රිය අනතුරක…

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ගමන් කළ වාහනය අද පස්වරුවේ අනතුරකට ලක් විය.

එම අනතුරින් ඔහුට හානියක් සිදු ව නැත.

ඉරාන ඊශ‍්‍රායල යුද තත්ත්වය පිළිබඳව පාර්ලි

මේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරයා එම මාර්ග අනතුර හේතුවෙන් ඊට පැමිණීමට නොහැකි විය.

C news

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments