Ceylon Times

Challenging Ideology

කුරුණෑගල මිල්ලව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ද ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඇත.

රන්දොල හෝටල් ව්‍යාපාරයේ හිමිකරු වන කමල් කුරුප්පු මහතා මෙසේ ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

මල සිරුර ඔහුගේ ජීප් රථයේම දමා තිබියදී සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *