Ceylon Times

Challenging Ideology

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබේ

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයා මියයන විට ඔහු 82වන වියේ පසුවිය.
අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *