ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් විනාශ කළ බව ඉරානය කියයි

ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානාවක් හා ප්‍රහාරක සෙවිමෙ හා මුදවා ගැනීමේ යානයක් තමන් විසින් විනාශ කළ බව ඉරානය සඳහන් කරයි.

එ අනුව මුලින්ම ඇමෙරිකාවට අයත් F-15E fighter jet යානයක් මුලින්ම ඉරානය විසින් විනාශ කර ඇති අතර පසුව එහි ගමන් කළ නියමුවන් බේරා ගැනීම වෙනුවෙන් යොදවනු ලැබූ ඇමෙරිකාවේ  A-10 සෙවීමේ යානයක් විනාශ කර තිබේ.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments