24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

බස් වල තොරොම්බල් ගැලවිල්ල යලි අරඹයි…

‘තොරොම්බෝල් කඩ’ පාරේ දුවන්නට මේ මාසයේ නම් කරන දිනකින් පසු හැකියාවක් නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙසේ පැවසුවේය.

‘වාහන වල කෑලි ගලවන බවට පහුගිය කාලයේ චෝදනා එල්ල වුණා. අපි ඒ කෑලි ගැලෙව්වා නොවේ. ඒ කළේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පමණයි.

මේ නීතිය තදටම ක්‍රියාත්මක වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක් කරන්නට අප කටයුතු කරනවා’

Related posts

මාලිමාවට තවම හරියට බලය ලැබී නෑ.. ප‍්‍රාදේශීය සභාත් ඔ්නෑ.. ඊට පස්සෙ පලාත් සභාත් ඔ්නෑ…

IndusaraMedia

දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

IndusaraMedia

දිල්ලියේ පැල්පත් නිවාස සංකීර්ණයක ගින්නක්

IndusaraMedia

වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

IndusaraMedia

වැඩ තහනමකට ලක්වූ තුෂාර උපුල්දෙනිය CID අත්අඩංගුවට

IndusaraMedia

ජල සම්පාදන මණ්ඩලයට හැකරුන් පනී… දත්ත ආපසු දෙන්න එක් අයෙකුගෙන් බිට්කොයින් එකහමාරක් ඉල්ලයි…

IndusaraMedia

Leave a Comment