24.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

ජනතාව බලාපොරොත්තු වුණ වෙනස අපි ගමටම ගෙනාවා…! – කොට්ටහච්චි….

ජනතාව බලාපොරොත්තු වූ ජාතික දේශපාලනයේ වෙනස මේ වන විට ජාතික ජන බලවේගය විසින් ගම්මට්ටමට රැගෙනවිත් ඇති බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි පවසයි.

“මේ මොහොත වෙනකොට දිවයින පුරා ජාතික ජන බලවේගය විදියට පළාත් පාලන ආයතන ගණනාවක බලය තහවුරු කරගනිමින් සභා පිහිටුවමින් දැන් අපි පළාත් පාලන කටයුතු අරඹා තිබෙනවා.

ජනතාව බලාපොරොත්තු වෙච්ච ජාතික දේශපාලනයේ වෙනස අපි ගම කරා, නගරය කරා, බිම කරා අපි දැන් රැගෙනවිත් තියෙනවා. මටත් මග පෙන්වන්න පුළුවන් කණ්ඩායමක් තමයි මෙතන ඉන්නෙ. අපි හැමෝටම කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා අපි දැන් කල්පනා කරලා බලමු.”

නිලන්ති කොට්ටහච්චි මේ බව පැවසුවේ පානදුර නගරාධිපති හේමකුමාර පෙරේරා එම ධුරයේ වැඩ භාරගත් අවස්ථාවට එක්වෙමිනි.

C news

Related posts

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වර්ජනයක

IndusaraMedia

වතිකානයෙන් කළු දුමාරයක් පිටවෙයි – පාප්වහන්සේ තේරීම කල්යයි

IndusaraMedia

තනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…

IndusaraMedia

ඉන්දු – පාකිස්තාන අර්බුදය කැබිනට් මාධ්‍ය හමුවටත්

IndusaraMedia

ඩෙංගු, චිකන්ගුන්යා වැඩිවෙනවා.. ඇල සහ කාණු සුද්ද කරන්න..- ජනපති

IndusaraMedia

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්

IndusaraMedia

Leave a Comment