හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ආණ්ඩුවට සිහි කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.
මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඉන්දියාවට අවශ්‍ය වී ඇත.
ඒ සමගම පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා සිටිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද සූදානමින් සිටී.
ඒ සඳහාත් විදේශීය සහාය ලැබෙන බවත් වාර්තා වෙයි.
C news
