24.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2025 පළාත් පාලන නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2025 පළාත් පාලන නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීම අද දින සිදු කෙරිණි. මෙහිදී පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක්ද පැවැත්විණි.

ඒ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා, මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‍ටන් ප්‍රනාන්දු මහතා, ජාතික කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී විය.

Related posts

දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්

IndusaraMedia

‘දිනපු පළාත් සභා පිහිටුවීමේදී අපට බාධා කළොත් අපිත් බාධා කරනවා’…- ටිල්වින්

IndusaraMedia

ළඟදීම විදුලි බිලේ වෙනසක් ?

IndusaraMedia

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට වර්ජනයක

IndusaraMedia

ජාතික බදු සතිය අද සිට

IndusaraMedia

ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමට සූදානම්

IndusaraMedia

Leave a Comment