23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

ආණ්ඩුව කතා කිරීමට අවසර දී ඇත්තේ දස දෙනෙකුට පමණයි..

ආණ්ඩුව කී දේ නොකළ බව පෙන්නන විට මිනිසුන් සමග කෝපයට පත්වෙමින් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසයි.

රාජ්‍ය සේවකයන් අල්ලා ගෙන ගොස් උසාවියට දමන නිසා ඔවුන් වැඩ නොකරන බවත් රාජ්‍ය සේවය මුළුමනින්ම අකර්මන්‍ය වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පය පැටලි බිම වැටුණු කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් එය කුමන්ත්‍රණයක් යැයි පවසන බවත් ඉදිරියේ දී ඔහුට කිවිසුමක් ගියත් එය කුමන්ත්‍රණයක් යැයි කියනු ඇති බවත් ප්‍රේමනාත් සී. දොලවත්ත සඳහන් කරයි.

ආණ්ඩුවේ දැනට කතා කිරීමට බලය ලබා දී ඇත්තේ 10 දෙනෙකුට පමණක් බවත් නුදුරේ දී ම රංජන් ජයලාල්ගේ ද කට වසන බවත් ඔහු අවධාරණය කරයි.

Related posts

ප්‍රා.ලේ. වටලා විරෝධතා… පොලිසිය සහ උද්ගෝෂකයන් අතර නොසන්සුන්තාවයක්..

IndusaraMedia

සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

IndusaraMedia

පළාත් පාලන සභිකයන් ගැසට් කිරීමේ ගැටලුවක්

IndusaraMedia

දිවයින පුරා ලුණු හිඟයක්?

IndusaraMedia

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරුන් පත් කෙරේ

IndusaraMedia

ජනපතිගේ පොසොන් දින පණිවුඩය

IndusaraMedia

Leave a Comment