Hot NewsLocal Newsඉන්ධන හිඟයක් ඇති නොවන බවට ආණ්ඩුවෙන් සහතිකයක්IndusaraMediaJune 17, 2025June 17, 2025 by IndusaraMediaJune 17, 2025June 17, 2025069 ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳ සමාජ මාධ්‍යවල පළ කිරීම් විශ්වාස නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද...
Hot NewsPolitical Newsතනි කැමැත්තට රහස් ඡන්දයක් කැදවූ පලාත් පාලන කොමසාරිස්ට වැඩ වරදී…IndusaraMediaJune 17, 2025June 17, 2025 by IndusaraMediaJune 17, 2025June 17, 20250112 පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින් ලබා නොමැති අවස්ථාවල දී සභාපති හා උපසභාපති තෝරන මාර්ගෝපදේශ...
Hot NewsPolitical Newsපුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා භාරනොදුන් නම් ලැයිස්තුව පොලීසියටIndusaraMediaJune 17, 2025June 17, 2025 by IndusaraMediaJune 17, 2025June 17, 2025072 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි....
Hot NewsPolitical Newsදඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයිIndusaraMediaJune 16, 2025June 16, 2025 by IndusaraMediaJune 16, 2025June 16, 2025070 දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව සමගි...
Hot NewsLocal Newsකැළණියේ යාචකයන් අල්ලා රිදියගමට ගිහින් දමයි…IndusaraMediaJune 16, 2025June 16, 2025 by IndusaraMediaJune 16, 2025June 16, 2025063 කැලණිය දුම්රිය ස්ථානය අපවිත්‍ර කරමින් දිවා රෑ දෙකේ අරක්ගෙන සිටි යාචකයන් පිරිසක් පෑලියගොඩ පොලිසිය දුම්රිය ස්ථානය සහ ඒ අවට සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත....
Hot NewsLocal Newsකොළඹ නගරාධිපති පුටුව මාලිමාවටIndusaraMediaJune 16, 2025June 16, 2025 by IndusaraMediaJune 16, 2025June 16, 2025050 මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. කොළඹ නගරාධිපති ධුරයට...
Hot NewsPolitical Newsසෝමවංශ අමරසිංහ 09 වැනි ගුණ සැමරුමIndusaraMediaJune 15, 2025June 15, 2025 by IndusaraMediaJune 15, 2025June 15, 2025029 ජනතා විමුක්ති පෙරමුණ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළ පිරිස් සමඟ එම පක්ෂයේ වර්තමාන නායකයින් එකතුවී සිටින බව ජනතා සේවක පක්ෂය පවසයි. එහි නායක...
Hot NewsLocal NewsPolitical Newsවියදමෙන් කට්ටි පැන්න අපේක්ෂක 2433කට නඩුIndusaraMediaJune 15, 2025June 15, 2025 by IndusaraMediaJune 15, 2025June 15, 2025039 ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන...
Hot NewsLocal Newsදිස්ත්‍රික්ක 15ක නිලධාරීන් සත්ව සංගණන පත්‍රිකා නිවාස 1,30,000කට බෙදා දී නෑ..IndusaraMediaJune 15, 2025June 15, 2025 by IndusaraMediaJune 15, 2025June 15, 2025059 කෘෂිකාර්මික බෝග සඳහා හානි සිදු කරන වන ජීවීන් පිළිබඳව පැවති ජාතික සංගණනයේදී දිස්ත්‍රික්ක 15ක නිවාස ඒකක සඳහා බෙදීමට තිබූ පත්‍රිකා එක්ලක්ෂ තිස්දහස් හැත්තෑ පහක් (1,30,075)...
Foreign NewsHot Newsඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසන්නIndusaraMediaJune 15, 2025June 15, 2025 by IndusaraMediaJune 15, 2025June 15, 2025064 ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. කිසියම් ශ්‍රී...