පොලිසිය ඇතුලේම ලොකු ගැටුමක්.. නි. පොලිස්පතිට එරෙහිව පොලිස්පති පොලිසි යයි…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන තිබේ. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා, යූ ටියුබ් නාලිකාවක...
