දිල්හානිගෙන් රන් පදක්කමක්
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 60.14 ක විශිෂ්ට විසිකිරීමක් සමඟින් රන් පදක්කම දිනා ගත්තාය.
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 60.14 ක විශිෂ්ට විසිකිරීමක් සමඟින් රන් පදක්කම දිනා ගත්තාය.
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ මධුෂානි හේරත් දිනා ගත්තාය. ඇය රන් පදක්කම ලබා ගත්තේ...
බහරේන්හි පැවැත්වෙන 3වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (26) පැවති කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිල්නි රාජපක්ෂ සමත් වූවාය. ඇය මීටර 12.31ක දක්ෂතාවක් දැක් වූ අතර,...
2025 බහරේනයේ පැවති 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පිරිමි මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රිදී පදක්කම දිනාගැනීමට සමත්විය. ගත වූ කාලය මිනිත්තු 1 තත්පර 52.82 කි. එය එම...
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 10,000 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රසාරා විජේසූරිය සමත් විය. එම ඉසව්ව නිම...
සිතේ ඇතිවන දරාගත නොහැකි අනියත බියක් හේතුවෙන් හටගන්නා මානසික ව්‍යාකූලතාව හෙවත් Panic attack තත්ත්වයට පත්වූ දරුවන් 9ත් 20ත් අතර පිරිසක් සතියකට බදුල්ල මහ රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන එන බව බදුල්ල...
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර...
මාතලේ, සිවලාකුලම සහ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවල යල කන්නයේ වට්ටක්කා වගා කළ ගොවි පවුල් දස දහසකට වැඩි පිරිසක් අස්වනු අලෙවි කරගත නොහැකිව දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වේ. යල කන්නයේ...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.
පුවත් වාර්තා කිරීමේදී වෙඩි තැබීම් එකින් එක ගණන් කරමින් ‘අද 99 වුණා.. 101ක් වුණා..’ යැයි උත්තේජනයක් නොදීම වැදගත් බව ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙවැනි අපරාධ උත්තේජනය වන වාර්තාකරණයෙන් ජනප්‍රියත්වය...