ඝාතනය වූ සභාපති පාතාල නායකයෙක්.. අපරාධකරුවෙක්.. ජාතික ආරක්ෂාවට කිසි අවුලක්...
ඝාතනයට ලක් වූ මාතර වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර නොහොත් වැලිගම ලසා, මහජන නියෝජිතයෙක් බවට පත් වුවද, ඔහු පාතාල අපරාධකරුවෙක් බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ...
