රට හදන්න නම් ඔබ වෙනස් වෙන්න…
ගුණාත්මක, කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් මහජනතාවට ලබාදීමට රජය පැත්තෙන් සියලු ක්‍රියාමාර්ගයන් ගෙන ඇති බැවින්, රට ගොඩ නැගීමට වෘත්තිකයන් වශයෙන් වෙනස් වී පවතින අවිධිමත් ක්‍රියාදාමය වෙනස් කිරීමට දායක වන්න’ යි අමාත්‍ය...
ගුණාත්මක, කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් මහජනතාවට ලබාදීමට රජය පැත්තෙන් සියලු ක්‍රියාමාර්ගයන් ගෙන ඇති බැවින්, රට ගොඩ නැගීමට වෘත්තිකයන් වශයෙන් වෙනස් වී පවතින අවිධිමත් ක්‍රියාදාමය වෙනස් කිරීමට දායක වන්න’ යි අමාත්‍ය...
නව ජනතා පෙරමුණ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක , සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා හා අවිස්සාවේල්ල තරුණ කටයුතු ලේකම් දර්ශණ හර්ෂනාත් මහතා හා බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක මහතා මුදල්...
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වත්කම් බැරකම් ප්‍රකාශ සංශෝධනය කිරීමේ ඉල්ලීම් ලැබෙමින් පවතී. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ විවිධ පාර්ශ්වවලින් මෙවැනි ඉල්ලීම් ලැබෙමින් පවතින බවත්, එය පසුගිය වසරට...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ ඇති තොරතුරු අනුව ඔහුගේ ණය හැර ශුද්ද වත්කම රුපියල් මිලියන 74කි. ඉඩම්: ඉඩම් තුනක් වාර්තාවේ සඳහන් වේ....
මේ වන විට පවතින ඖෂධ හිඟයට හේතුව මූල්‍ය ගැටලුවක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු හේතුවෙන් මෙම...
ඉන්දීය වෙළෙඳපොලට විවෘත වූ iPhone නවතම මාදිලිය මිලදී ගැනීමට පැමිණි ඉන්දීය ජාතිකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. iPhone 17, iPhone 17 Air, iPhone 17...
මහනුවර දිස්ත්‍රික් අධිකරණය හමුවේ මන්ත්‍රී අනුරාධ ජයරත්න විසින් රුපියල් කෝටි සියයක වන්දි ඉල්ලා අපහාස නඩුවක් ගොනු කර තිබේ. හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍යවරයා මෙම නඩුව ගොනු කළේ, පොදු දේපල නීතිවිරෝධී ලෙස...
ජාතික විද්‍යා පදනමේ සභාපතිවරයා ලෙසත්, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂවරයකු ලෙසත් කටයුතු කළ මහාචාර්ය සමන් සේනවීර සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාට...
මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) දින කක්ෂගත කිරීමට නියමිත බව මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය පවසයි. බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි ලෙස නම්කර ඇති එම...
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රවාහන අංශයේ කාර්යාලය අසලටම නාගයකු ඉකුත් සතියේ දිනක පැමිණීමෙන් එහි කලබලකාරී තත්වයක් ඇතිවිය. මෙම නාගයා මුලින්ම දැක ඇතැයි පැවසෙන්නේ පාර්ලිමේන්තුවේ සහකාර අධ්යක්ෂ( මූල්‍ය) රෝහිත පද්මසිරි මහතාය ඔහු එදින...