අරගල නායක ධනිෂ් අලිට ගුටි පූජාවක්…
අරගල සමයේ ක්රියාකාරිකයකු ලෙසින් පෙනී සිටිමින් ජාතික රූපවාහිනියට කඩා වැදී බලපෑම් කළ ඩානිස් අලී, ඔහුගේ පියා වන රොෂාන් ප්රමුඛ පිරිසක් විසින් කුරුණෑගල මාලිගාපිටියේදී පවත්වන්නට යෙදුණු ඇකඩමි-පාසල් පාපන්දු තරගාවලිය, සහමුලින්ම මුදල්...
