හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමයේ පිහිටි නිල නිවසට සමුදීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබේ. එමගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත්...
