මීමුරේට එන්න එපා
හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම තාවකාලිකව වසාදමා ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය. ඒ හේතුවෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාලම යථාවත් කරන තෙක් මීමුරේ සංචාරය සඳහා...
හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම තාවකාලිකව වසාදමා ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය. ඒ හේතුවෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාලම යථාවත් කරන තෙක් මීමුරේ සංචාරය සඳහා...
2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් හෙට (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ හෙට දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි...
කැලින් සමාගම විසින් ඉදිරි දිනයකදී පවත්වන්නට නියමිත ‘පොපියුලර් අවර්ඩ්ස්’ නමැති සම්මාන උළෙලෙහි නිර්දේශිත නම් ලැයිස්තු පසුගිය 30 වනදා ප්‍රසිද්ධියට පත්කළ අතර ඒ හරහා විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරනා ජනප්‍රිය කලා තරු...
සර්පයින් තිදෙනෙකු නීතිවිරෝධීව රටින් පිටතට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු තායිලන්ත ගුවන්තොටුපොළකදී අත්අඩංගුවට ගෙන තිබේ. බැංකොක්හි සුවර්ණභූමි ගුවන්තොටුපොළේදී මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඔහුගේ යට ඇඳුම්...
උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාලයක හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ....
ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති ධුරයෙන් ටී අශෝක පීරිස් මහතා ඉවත් කර ඇත. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් එම තනතුර සඳහා ජාතික ලුණු සංස්ථාවේ සභාපති ලෙස...
කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය. කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ...
රජයේ ගැසට් කළ උපරිම සිල්ලර මිලට වඩා ඉහළින් සහල් අලෙවි කරන වෙළඳුන්ට රුපියල් ලක්ෂ 50ක් දක්වා දඩ මුදලක් නියම කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) අනතුරු ඇඟවීය. නිවේදනයක් නිකුත් කරමින්...
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයා මියයන විට ඔහු 82වන වියේ පසුවිය.අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙනු ඇත.
ජාතික ජන බලවේගයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරි පත් වී දැනට ස්වාධීනව කටයුතු කරන සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා (30) දින නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව වෙත ගොස් නිළ වශයෙන් එම සභාවේ ලේකම්...