කළුබෝවිල වෙඩි තැබීමක්
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ. අද (15) අලුයම් කාලයේදී එම වෙඩි තැබීම සිදුකර ඇති බව...
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ. අද (15) අලුයම් කාලයේදී එම වෙඩි තැබීම සිදුකර ඇති බව...
වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා...
ඉරානයේ බටහිර ටෙහෙරාන් නුවර පිපිරිම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරානයේ නූර් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ටෙහෙරානයට බටහිරින් පිහිටි අල්බෝර්ස් පළාතෙන් පිපිරීම් ඇසුනු බවය. මේ...
ජනාධිපති අරමුදලින් ජනතාවට සැපයෙන සියලු සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජූනි මස 21 වන දා සිට ආරම්භ කිරීමට නියමිත ය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය....
උඩබද්දාව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ. සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේගය...
2020 වසරේ ඔක්තෝම්බර් මස සීනි සඳහා පනවා තිබූ රුපියල් පනහක බද්ධ ශත 25ක් දක්වා අඩුකිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා...
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ....
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳව දුන් පොරොන්දුව තවමත් ඉටුවී නොමැතිවීම හා ඒ සඳහා මූලික වැඩ පිළිවෙලක් හෝ දියත් කිරීමට නොහැකිවීම අප සසල කරවන්කැයි කිව යුතු...
බෝම්බ බියක් වාර්තාවීම හේතුවෙන් ෆුකෙට් දූපතේ සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කර තිබු එයාර් ඉන්දියා ගුවන්යානයක් (AI 379) ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ. අද (13) උදෑසන අදාළ ගුවන්යානය මෙලෙස...
ජීවිත ආරක්ෂා කිරීම තම වගකීමක් ලෙස සිතා මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, නීති රීති මගින් පමණක් නොව අවබෝධයෙන් යුතුව ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය...