පේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී
උඩරට මාර්ගයේ පේරාදෙණිය හා මහනුවර අතර දුම්රිය මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් සිදුව ඇත. මහනුවර උසාවී සංකීර්ණයට ආසන්නයේ මෙලෙස දුම්රිය මාර්ගයට යටින් සිදුරක් ආකාරයට ගිලා බැසීම සිදුව ඇත. මේ නිසා උඩරට...
උඩරට මාර්ගයේ පේරාදෙණිය හා මහනුවර අතර දුම්රිය මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් සිදුව ඇත. මහනුවර උසාවී සංකීර්ණයට ආසන්නයේ මෙලෙස දුම්රිය මාර්ගයට යටින් සිදුරක් ආකාරයට ගිලා බැසීම සිදුව ඇත. මේ නිසා උඩරට...
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබේ. විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනය කරයි. අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන...
තමන් නිදහස් කළ රැඳවියන් පිළිබඳ ජනාධිපති නොදන්නා බව කියන විට උදේට පත්තරෙන් සියල්ල දැනගත් ජනපති සිහිවන බවත් මේ ජනාධිපති පත්තරෙත් කියවා නොමැති බවත් සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි. එම...
අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ සඳහා මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරතවීම සඳහා අද (10) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය. ඒ, ජර්මානු ජනාධිපති ෆෑන්ක් වෝල්ටර්ගේ ආරාධනාවකට අනුව ය.
අනුරාධපුර මිහින්තලේ රජමහා විහාරයේදී ඇරඹි ජාතික පොසොන් උත්සවයේදී සිටි ජනාධිපති අනුර දිසානායක මහතාට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් ‘මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි’ ගෞරව නාමය පිළිගන්වා ඇත. මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ...
ලොව පුරා ප්‍රචලිත ChatGPT සේවාව හදිසියේ බිඳ වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා අනුව ලොව පුරා බොහෝ පරිශීලකයින්ට ChatGPT සේවාව ලබා ගත නොහැකි ව තිබේ. මේ සම්බන්ධව ස්වංක්‍රීය පණිවිඩයක්...
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් චීනයේ සංචාරයක නිරතව සිටී. චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව සිදුවන එම සංචාරය සඳහා නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර...
පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය පළමු වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විනි. මෙම කඩල දන්සලට සෞඛ්‍ය හා ජනමාධ්‍ය...
ජාතික තරුණ සේවා සභාව තරුණ තරුණියන්ගේ දැනුම කුසලතා නැංවීම සහ ශිල්පිය දැනුම වර්ධනය කිරීම සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යොදා ගැනීම වෙනුවට තරුණ තරුණියන්ට රසාස්වාදනය ලබාදීමට යැයි පවසමින් පසුගිය වසරේදී ප්‍රදර්ශන සහ...