හජ් උත්සවය අදයි
මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම...
මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම...
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හීදි ඉදිරිපත්කල අඹගෙඩි දෙකක් රුපියල් 775,000 ක මුදලකට වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය. C...
සමාජයේ කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අද (6) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන්කර ගත්තේය. පස්වරු 2.30 ට...
වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා වහාම ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී සභාපති ධුරයෙන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඊයේ :05* දින සිට බලපැවැත්වෙන පරිදි ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී...
අද (06) රාත්‍රී 7.45ට පමණ නුගේගොඩ ගුවන් පාලම ආසන්නයේ දී මෝටර් රථයක් මාර්ගයේ පෙරළී ගොස් තිබේ. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර එම ප්‍රදේශයට සුළු වැසි තත්ත්වයක් පවතින බව වාර්තා...
රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරුට එරෙහිව...
කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. එහිදී ඔහු පවසා සිටියේ, බහාලුම් මුදාහැරීම ගැන කැඳවිය යුතුව...
2014 සැප්තැම්බර් 09 වැනිදා වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ සංගීත ප්‍රසංගයට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව රුපියල් ලක්ෂ 276ක මුදලක් වැයකරමින් රජයට පාඩු කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවා විය යුත්තේ හිටපු...
කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි. එහිදී ඉන්දුනීසියානු...
පනත අනුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට සිවිල් සිසුන් බඳවා ගැනීම සිදු කළ නොහැකි බවත්, පසුගිය රජයන් ගත් අත්තනෝමතික තීන්දු නිසා මෙම අර්බුදය මතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය....