දේපල රාජ සන්තක කරන ලයිස්තුවක් සූදානම්..
සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ජාවාරම් සඳහා අනුබල දෙන්නන්ගේ දේපළ රාජ සන්තක කිරීම සඳහා පොලිසිය මේ දිනවල කටයුතු සූදානම් කරමින් සිටී. එ් අනුව ඔවුන් සඳහා වන නඩු විභාග අවසන් වන තෙක්...
සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ජාවාරම් සඳහා අනුබල දෙන්නන්ගේ දේපළ රාජ සන්තක කිරීම සඳහා පොලිසිය මේ දිනවල කටයුතු සූදානම් කරමින් සිටී. එ් අනුව ඔවුන් සඳහා වන නඩු විභාග අවසන් වන තෙක්...
චිකුන්ගන්යා රෝගය වැළඳුණ හොත් NSAID කාණ්ඩයට අයත් බෲෆන්, ඩයික්ලු ෆැනක් සෝඩියම්, මෙෆැණිමික් ඇසිඩ් වැනි ඖෂධ වලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවට අවධාරණය කර සිටී. එම කාර්යාංශය ඉල්ලා සිටින්නේ...
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක...
එන්.බී .1.8.1 ලෙස හඳුන්වන නව කොව්ඩ් -19 ප්‍රභේදය රෝගීන් ගෝලීය වශයෙන් නැවත ඉහළ නංවමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්යක්ෂ මහාචාර්ය...
2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය. 1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී ආරම්භ වූයේ...
72වැනි ලෝක රූ රැජින තරගය මේ වනවිට ඉන්දියාවේදී ආරම්භ වී තිබේ. ඉන්දියාවේ තෙලගනා ප්‍රාන්තවේ හයිද්‍රාබාද් නුවර HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී එය පැවැත්වෙයි. ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ වූ...
ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 73 වන වියෙහි පසුවිය. අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර...
SpaceX තෙවන උත්සහාය අසාර්ථකයි SpaceX Starship රොකට්ටුව පරීක්ෂණ පියාසැරියකදී පාලනයෙන් ගිලිහී ගිය අතර එය අඛණ්ඩව තුන්වන අසාර්ථකත්වය සනිටුහන් කරයි. ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් තුන්වන රොකට්ටුව වන Starship රොකට්ටුව පුපුරාගොස්...
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයක් තුල පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ගම්වැසියන් දුෂ්කරථාවයන්ට පත්ව ඇත. C news