පළාත් පාලන සභිකයන් ගැසට් කිරීමේ ගැටලුවක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සභිකයන් ගැසට් පත්‍රයේ පළකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේය. සමහර දේශපාලන පක්ෂ...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සභිකයන් ගැසට් පත්‍රයේ පළකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේය. සමහර දේශපාලන පක්ෂ...
තමන්ට ආරක්ෂාව අවශ්‍යයයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඔහු පවසන්නේ දැනට ආරක්ෂාව සම්බන්ධ අවසන් තක්සේරු...
පොල් වගා කිරීමේ මණ්ඩලය මෑතකදී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම ගැටලුව මතු කර ඇත. රජය සතු වතුවලින් ලැබෙන පොල් අවම මිලකට වෙන්දේසි කළද අතරමැදියන් මෙම තොග මිලදී ගෙන...
රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබේ. මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් පිටත් කර යවා ඇති අතර, ගින්න පාලනය කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව...
දකුණු පළාත තුල සිදු වන අපරාධ හා රිය අනතුරු පාලනය කිරිමේ අරමුණින් නව පොලිස් යතුරුපැදි ප්‍රහාරක ඒකකයක් දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය නොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආරම්භ...
එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව මෙරට ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙමින් පවතින්නේ පසුගිය රජයේ පාලන සමයේදී ඇති කරගත් ගිවිසුම්වල ඇති වූ යම් යම් තාක්ෂණික ගැටළු හේතුවෙන් බව කැබිනට් ප්‍රකාශක සහ...
මිදිගම ප්‍රදේශයේ ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් වෙනත් පාර්ශවයකට පවරා ආයෝජකයා ඉවත්ව යාම සම්බන්ධයෙන් එහි සේවකයන් අද දිනයේත් විරෝධතා පැවැත්වූහ. එහිදී විරෝධයේ යෙදුනු සේවක සේවිකාවන් කියා සිටියේ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පෙර වෘත්තීය...
නට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල යන ස්ථානවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලත් මෙම රෝගී තත්ත්වය...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී තිලකසිරි මහතාගේ වම් කනෙහි පිටුපස හටගෙන තිබූ කුඩා ගෙඩියකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් වීමෙන් පසු...
ලෝක ආහාර වැඩසටහන යටතේ රුසියානු ආධාරයක් ලෙස පාසල් සිසුන්ට නොමිලේ බෙදාහැරීමට ආහාර දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩාවෙන් බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියට එවා තිබියදී කල් ඉකුත්වූ එළවළු තෙල් බෝතල් තොගයක් සොයා ගැනීමට...