බලය පිහිටුවන්න මාලිමාවෙන් මටත් කතා කලා.. ඇන්ටිජන් හොරා නිසා මං...
කිසිවෙකුට බහුතරය දිනාගත නොහැකි වූ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම සඳහා සර්වජන බලය පක්ෂයටද ආරාධනා ලැබී ඇති බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. ජාතික...
