අමෙරිකානු යානයක් ඉරාකයේදී කඩාවැටේ
අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටී ඇති බව ඇමරිකානු හමුදාව තහවුරු කරනවා. ගුවන් යානා දෙකක් සම්බන්ධ වූ “සිද්ධියකින්” අනතුරුව මෙම KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානය කඩා වැටී ඇති...
අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකයේදී කඩා වැටී ඇති බව ඇමරිකානු හමුදාව තහවුරු කරනවා. ගුවන් යානා දෙකක් සම්බන්ධ වූ “සිද්ධියකින්” අනතුරුව මෙම KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානය කඩා වැටී ඇති...
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය සාම්ප්‍රදායිකව මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික නාථ දේවාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව...
උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ මේ වන විට පාසල්වල පැවැත්වෙන ක්‍රීඩා ඉසව්හිදී වැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද...
ආසියා සංවර්ධන බැංකුවේ (ADB) මුල්‍ය දායකත්වයෙන් සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ (Health System Enhancement Project) අනුග්‍රාහකත්වයෙන් මිලදී ගන්නා ලද රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් වෑන් රථ 3ක්...
වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ පක්ෂීන් බේරා ගැනීමේ අවසාන උත්සාහයක් ලෙස හවායි හි හෙලිකොප්ටර් මගින් මිලියන ගණනක් මදුරුවන් මුදා හරිනු ලැබේ. 1800 ගණන්වල යුරෝපීය සහ ඇමරිකානු නැව් මගින් ප්‍රථම...
මෙක්සිකෝව තුළ වැඩිවන අපරාධ, දූෂණයට එරෙහිව විරෝධතා දක්වමින් රට පුරා පෙළපාළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. Gen Z පරම්පරාවේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම පෙළපාළි සඳහා...
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (16) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට ඒ...
ඩබල් කැබ් රථ ගණුදෙනු සම්බන්ධයෙන් ලබාදී ඇති බදු සහන, මෙරට සිදුවූ “සීනි බදු වංචාව”ට වඩා කිසිවක් නොවන විශාල බදු අහිමිවීමකට හේතු වී ඇති බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තරගයකින් ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 3ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කටාර් රාජ්‍යයේ...
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලයක සිට පුරප්පාඩුව තිබූ දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා විවෘත තරග පරීක්ෂණය හරහා සුදුසුකම් ලබාගත් පුද්ගලයන්ට පත්වීම් ලිපි ප්රදානය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය...