ප්‍රාදේශීය සභා 263ක සභාපතිවරුන් පත් කරන්න ඡන්දයක්..
පළාත් පාලන මැතිවරණ පනත අනුව මෙවර පළාත් පාලන ඡන්දයෙන් සියයට පනහක බහුතරයක් නොලැබූ පළාත් ආයතන 263කම සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද පැවැත්වීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි. අවසන් මැතිවරණ...
පළාත් පාලන මැතිවරණ පනත අනුව මෙවර පළාත් පාලන ඡන්දයෙන් සියයට පනහක බහුතරයක් නොලැබූ පළාත් ආයතන 263කම සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද පැවැත්වීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි. අවසන් මැතිවරණ...
අද (12)අලුයම ටිබෙටයේ රික්ටර් මාපකයේ 5.5 ක භූමිකම්පාවක් ඇති වූ බව චීන භූමිකම්පා පරිපාලනය (CEA) පැවසීය. භූමිකම්පාව දේශීය වේලාවෙන් අලුයම 5.11 ට ෂිගාට්සේ නගරයට බලපෑ අතර එය කිලෝමීටර 10 ක්...
සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ. පෑලියගොඩ නවලෝක, ග්‍රැන්ඩ්පාස් තොටලග, කොස්ගස් හංදිය, බොරැල්ල කැම්බල් පිටිය අසළ, දෙමටගොඩ,...
ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක්බර ජිවිතයට සැනසුම උදාකර ඔවුන් සසර සයුරින් එතෙර කිරීමේ මහා කරුණාවෙන් යුතු වූ අප මහා බෝසතාණන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත්...
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු යැයි විපක්ෂ අභ්‍යන්තරයේ කතාබහක් ඇති වී තිබේ. පැවති පළාත් පාලන මැතිවරණයේදී ප්රචාරක කටයුතු අවසන් කර ගතවන නිහඬ කාලයේ...
විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඔහු සිය අස්වීමේ ලිපිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත වෙත භාර දී...
කලකට පසු වෙලදපලේ බිත්තර මිල ගණන් පහළ ගොස් තිබේ. දැනට බිත්තර අලෙවි වන්නේ රුපියල් 20 සිට රුපියල් 25 දක්වා වන මිල ගණන් යටතේයි. පසුගිය දිනවල බිත්තර මිල රුපියල් 26 සහ...
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය. අවසන් මහා තරගයේදී ඔවුන් විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කළේය....
සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා. පොලීසිය...
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි. ඉල්ලීම් අනුව පක්ෂ නායකත්වය විසින් මෙම පත්කිරීම කරනු ලැබ ඇත.