රුසියානු තානාපති කාර්යාලය භීතියට පත් කළ තරුණිය චීනෙට පනින්න යද්දී...
රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු ලෙස ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් ජාතික තරුණියක් කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර තරුණියගෙන් පැය 05කට අධික කාලයක් භාෂා පරිවර්තකයෙකු...
