මාලිමාවේ අලුත් මන්ත්‍රීවරු ඊළඟ අවුරුදු 4රේ ලොවෙත් නැතිවෙන්න වැඩ කරනවා
ප්‍රාදේශීය සභා 226 ක බලය අල්ලා සිටි පොදුජන පෙරමුණ වැනි පක්ෂයක් දැන් අන්තිම පහළට වැටී ඇති බවත්, සජබය සෝදාගෙන ගොස් ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. තම පක්ෂයෙන් ඉදිරිපත්...
