අසාධාරණයට ලක්වෙලා කියා හිතෙන හැමෝම 21 නුගේගොඩ එන්න…
අද රජය රාජ්ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය. මෙම කාල පරිච්ඡේදය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ලෙසද ඔහු පැවසිය...
