SJB මැයි රැලියට මිනිස්සු ගෙනාවේ බත් පැකට් එකයි, අරක්කු බෝතලයයි,...
පසුගිය මැයි දිනයදා සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මැයි රැළිය ඛේදවාචකයක් වී තිබූ බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. රට භාරගැනීමට කලින් හරි හමන් රැස්වීමක් සංවිධානය කරගැනීමට ඉගෙන...
