පානදුර ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර වෙඩි තැබීමක්: අයෙක් මරුට
පානදුර, බටහිර මාලමුල්ල ප්‍රදේශයේදී අද (අප්‍රේල් 29) මධ්‍යම රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලිසිය සඳහන් කළේ, මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු...
