ග්රෑන්ඩ්පාස් කාන්තා ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ඉකුත් අපේල් 22 වනදා ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචි කාන්තාවක් අතුරුදන් බවට ලැබුණු පැමිණිල්ලක විමර්ශනවලට අදාළව ඇගේ සැමියා සහ බෑණා ග්රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදි, අදාළ කාන්තාව...
